Saturday, December 11, 2010

***සුබපැතුම්***............!

මෙ වැඩ ගොඩ ගැහිලා නිසා මෙ පැත්තට කාලෙකින් ගොඩවෙන්න බැරි වුනා.
ආ කමක් නෑ දැන් ආවනෙ ,2010.12.06 එදා මට හරිම සතුටු දවසක් මොකද කිව්වොත් මගෙත් එක්ක පොඩිකාලෙ ඉදන්ම එකට කාල බිල නටපු පිස්සුවක් මාත් එක්කම නටලා ,ඒ වගෙම ගොඩාක් දඩබ්බර හැබැයි දැන් එහෙම නෑ....? කැම්පසුත් ගිහින් දැන් කැම්පස් out වෙලා, මගේ එකම සහෝදරයා,සහෝදරි ඔක්කොම ම්ගේ එකම අයියා, පෙරුම්පුරල පෙරුම්පුරල්ල car එකක් ගත්තෙ එදා නේ... මෙ එකයි මෙච්චර සතුට...!


හා මේ තියෙන්නේ ඒcar එකනෙ.
හා ඔව් නේ මේ තියෙන්නේ........!
හැමෝටම බුදුසරණයි....!

1 comment:

  1. පොඩිකාලෙ හද දැක්කම ඉල්ලලා ඇඩුවා...
    අහසේ plain යද්දි ඉල්ලුවෙ
    පුන්චිසන්දි තිබුනු ආසාව හින්දා

    එත් කාලයක් තිස්සෙ තිබුන ආසාව අය්යා
    ඉටුකරගත්තම මල්ලි කෙනෙකුගෙ සතුට
    උඔ තුලින් හොදට පේනවා...

    අනික් එවුන් උඔව කරත්තෙ ඉස්සරහයින් යන්න දිලා
    උන් පස්සෙන් එන්නෙ මොකදකියල උඔ තේරුම්ගනින්...

    එනිස උඩින් යන1ක් ගන්න උත්සහකරපන් මචො....

    ReplyDelete