Thursday, November 18, 2010

ඔබ කුමන වර්ගයේද?

බස්වල යන එන ගෑනු පිරිමි වර්ග කිරිමක්(සමාජයෙ සමාන්‍ය මතය අනුව).

1.සාමාන්‍ය  ගෑනු පිරිමි : තමාගෙ වැඩක් බලාගෙන පඩුවෙ බස් එකෙ යන එන මිනිස්සු.

2.පත්තිනි අම්මාවරු : පිරිමියකු කරදර කිරිමට පැමිණි විට ඔරවා ,කුඩයෙන්ගස හො වෙන යම් ක්‍රමයකින් ඉන් මිදී යන්නියන්.

3.වල් ගෑනු                   : යම් පිරිමියකු කරදරයක් කිරිමට(කොල්ලො කෙල්ලො කියන ආකාරයෙන්නම් jack   ගැසිමට) පැමිණි විට ඊට රුකුල් දෙන්නිය හො බසය තුල පිරිමින්ව වරදට පොලඹව ගැනිමට තැත් කරන්නිය.

4.වල් පිරිමි                  :ඉහත සදහන් කල පරිදි ගෑනුන්ට කරදර කිරිමට (jack ගැසිම) තැත් කරන්නන්.

5.නපුන්සක පිරිමි       :  ස්ත්‍රින් පිරිමියාව වරදට පොලබවා ගැනිමට තැත් කරද්දි පලායන පිරිමින්.




අවසානයේ සදහන් වන අංක 5 යටතෙ එන නපුන්සක පිරිමි යටතේ තවත් විමසුවොත් , සාමාන්‍ය පිරිමියකුට බසයේ යමෙදි අංක 3 යටතේ සදහන් වන ස්ත්‍රියක් හමුව්වොත් එම පිරිමියට තවදුරටත් සාමාන්‍ය  පිරිමියකු(අංක 1) ලෙස ‍බසය තුල යා නොහැකිය.එක්කො අංක 4 හෝ අංක 5 ට වැටිමට සිදුවෙ. මේ අනුව කතාබහට ලක් නොවන නමුත් බසය තුල අපහසු තාවට පත්වන ත්වත් වැදගත් පිරිමින් පිරිසක් ඇත.

ඔබ කව්ද?
හැගෙනදේ comment  කරන්න.

No comments:

Post a Comment