**********************************************************

මෙච්චර කල් මම film බැලුව songs ඇහුවා fun එකෙ
කිසිම තේරුමක් නැතිව. කිසිම වගකිමක් නැතිව කල් ගෙව්වා. එත් මම පෙර වාසනාවකට campus නුත් ඇවිත්. තාමත් එම ජිවිතයමයි වෙනස්විය යුතු බව දැන් හොදටම දැනෙ, දැන් කාලය හරි මගෙම ජිවිතය තෙරුමක් ඇතිව ගෙවිමට ,එත් කොහොමද වෙනස් වියයුත්තෙ යන තැන මා ලතවෙමි, ප්‍රමාදද මන්ද..........ගොඩාක් අය ඔතනමයි තෙරුම් ගත්තනම් තාම ප්‍රමාද නෑ........
**********************************************************
**********************************************************
**********************************************************
තේරුම් ගැනිම තමයි ආමරුම හා නොතේරෙනමදේ.............!
**********************************************************
**********************************************************
Tuesday, November 30, 2010
Friday, November 26, 2010
Thursday, November 18, 2010
ඔබ කුමන වර්ගයේද?
බස්වල යන එන ගෑනු පිරිමි වර්ග කිරිමක්(සමාජයෙ සමාන්‍ය මතය අනුව).
1.සාමාන්‍ය ගෑනු පිරිමි : තමාගෙ වැඩක් බලාගෙන පඩුවෙ බස් එකෙ යන එන මිනිස්සු.
2.පත්තිනි අම්මාවරු : පිරිමියකු කරදර කිරිමට පැමිණි විට ඔරවා ,කුඩයෙන්ගස හො වෙන යම් ක්‍රමයකින් ඉන් මිදී යන්නියන්.
3.වල් ගෑනු : යම් පිරිමියකු කරදරයක් කිරිමට(කොල්ලො කෙල්ලො කියන ආකාරයෙන්නම් jack ගැසිමට) පැමිණි විට ඊට රුකුල් දෙන්නිය හො බසය තුල පිරිමින්ව වරදට පොලඹව ගැනිමට තැත් කරන්නිය.
4.වල් පිරිමි :ඉහත සදහන් කල පරිදි ගෑනුන්ට කරදර කිරිමට (jack ගැසිම) තැත් කරන්නන්.
5.නපුන්සක පිරිමි : ස්ත්‍රින් පිරිමියාව වරදට පොලබවා ගැනිමට තැත් කරද්දි පලායන පිරිමින්.
අවසානයේ සදහන් වන අංක 5 යටතෙ එන නපුන්සක පිරිමි යටතේ තවත් විමසුවොත් , සාමාන්‍ය පිරිමියකුට බසයේ යමෙදි අංක 3 යටතේ සදහන් වන ස්ත්‍රියක් හමුව්වොත් එම පිරිමියට තවදුරටත් සාමාන්‍ය පිරිමියකු(අංක 1) ලෙස බසය තුල යා නොහැකිය.එක්කො අංක 4 හෝ අංක 5 ට වැටිමට සිදුවෙ. මේ අනුව කතාබහට ලක් නොවන නමුත් බසය තුල අපහසු තාවට පත්වන ත්වත් වැදගත් පිරිමින් පිරිසක් ඇත.
ඔබ කව්ද?
හැගෙනදේ comment කරන්න.

Tuesday, November 16, 2010
Comparison
ආදරයේ හිස්තැන් පිරවිය හැකිද?
කොල්ලන්ට කෙල්ලන්න්ට love එකක් කියන්නේ vehicle එකක් වගේ. එක එකෙ එක එක facilities
හැබැයි තමාටම ඕනකරන Facilities තියන වාහනේ ලබන්නෙ කීයෙන් කි දෙනාටද?

Monday, November 15, 2010
Love affair
youth love affair කියන්නේ තම එක්නෙකගේ අවස්්‍යතා වෙනුවෙන් ඇති කරගන්න සම්බන්දයක්ද?
නැත්තම් ලස්සන,සල්ලි.....etc.. දෙවල් මත ඇතිවෙන දෙයක්ද?

Subscribe to:
Posts (Atom)