අතන මෙතන හැමතැනම දෙන මෙ degree .
කවරුත් පොරකකා ගන්න දගලන degree.....
පදුරකට ගෑහුවොත් 100 විතර හො/සොයහගන්න පුලුවන් Degree කාරයො..
සමහරු එයාලගෙ උගත් බවෙ තරම පෙන්නන්න Bsc කියයි, Msc කියයි, Phd කියයි........,
තවත් අය එයාලගෙ හෙලුව වහගන්න....,
තවත් අය එයාලගෙ බඩ ගොස්තරෙ රෑකගන්න ගන්න හදන Degree..
මහලොකුවට A/L කරලා පාස්වෙන උන්ගෙනුත් 20%ද කොහේද රජයේ Degree දෙන්නෙ
එහෙම අරගෙනත් රැකියා පොලිමෙ ජොබ් ගන්න දගලන
අපෙ උගත් කොල්ලො කෙල්ලො අනෙ පව් නේද?
මෙව දැන දැනත් Degree ගන්න දගලන අපෙ උගත් කොල්ලො කෙල්ලො
තමත් ඉන්නවා ඇයි ඒ?.
ඒ අවරුදු 3,4 වෙනමොනවාහරි කරානම්.....!
එ ටිකෙ ගේකුත් හදලා car එකකුත් අරගෙන ඉන්න පුලුවන්...
තව කතා ගොඩයි
..................................................
..................................................
මෙ ඔක්කොම කතා කියන්නේ.......
Degree ගන්න බැරිවෙල ගෙවල්වල නාකිවෙලා ඉන්න උන් නැත්තම්,
O/L, A/L ඇන ගෙන කරකියාගන්න දෙයක් නැති උන්
එත් උන්???
ඒත් මෙ කතා A/L pass වෙලා campus යන්න සුදුසු අය හො
Degree ගත්ත අය කියනවා නම් හා ඔබට campus යන්න සුදුසුකම් තිබෙනම් හො
බලපොරොත්තුවෙ නම් ටිකක් වැඩිපුර හිතලා බලන්න වෙනවා...
හොද Degreeයක් කරග්ත්තොත් ගොඩ මොනවද හොද degree???????
උත්තර නැති problemස්?
කාගෙහො හිත රිදුනා නම් සමාවෙන්න.......!
Read කර comment කරන්න....