Friday, September 2, 2011

සොන්දුරු හිසරදේ.....!

කාලෙකින් මගෙ බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරි උනා මොනා කරන්නද?
ඉඩක් ලැබිලා හිතත් මෙ පැත්තට එන්න ඔන කියලා හිතුනු වෙල්ලාවලක නේ එන්නෙ ඉතින්......


මොකක්ද මෙ කියන්න කියලා ආවෙ ...අහ්හ් මේකනේ....

කෙල්ලො(grlz) ගැන සමහර කොල්ලො බොරුවටද මන්ද කතා කරන්නේ බොහොම කල කිරිමෙන් .කොහොම උනතත් ග‍්රල්z කියන්නෙ බොහොම සොදුරු කෙනෙක් කියල කිව්වොත් කවුරුත් මොකුත් කියයිද / හිතයිද මන්ද?


එහෙම හිතන අය(boys ) මට මුනගැගහිලා තියෙන්නෙ නම් අඩුවෙන්.මොකද මම ඇසූරුකරන (අස්සරය කරන )ගොඅඩක් යලුවන්ට ඔය ග‍්රල්z ලා එන්නව නේ..(GF).
කොහොම උනත් මගෙ මෙ ගෙවන සරසවි ජිවිතෙ මම දැකපු දෙ පොඩ්ඩක් කියන්න ඔන කියල හිතුනා ..


අවසරයි  ...

කෙල්ලන් කියනෙ රොස මල් වගෙ(අප්පොයි උපමාවක් විතරයි)..දැන් ඔය මල් පිටින් දැක්කම කොච්චර සොඩුරුද?((සමහර කෙල්ලො විතරයි හොදේ..)
එත් ඉතින් ඔය මල තලලා රිද්දවන්න ගියොත් ඉතින් කටු ඇනගන්න වෙනවාමයි කියලා කවුරුත් දන්නෙ නැතුවාම නොවයි නෙ..
සොදුරු දේ සොන්දුරු වින්දිහට වින්ද ගන්න කොල්ලො අපි ගොඩාක් බුද්දිමත් වෙන්න ඔන.එහෙම වෙන කිසිම කෙනෙක් මම හිතන්නෙ නෑ..කවදාවත් තමන්ගෙ කෙල්ල හිසරදයක් කරගනි කියලා ..ඔතන ඉතින් හරියන Driver ට හරියන Vehicle එක හම්බවෙන කතාවත් බලපානවා යාලුවනේ...
කාලෙකින් මෙ පැත්තට අවිත්,පොස්ට් එකක් දාල යන්න කියල හිතුන..
අහ්හ්.. මේ අපෙ exam කාලෙනේ...!

හැමොටම බුදු සරණරයි...!





Saturday, December 11, 2010

***සුබපැතුම්***............!

මෙ වැඩ ගොඩ ගැහිලා නිසා මෙ පැත්තට කාලෙකින් ගොඩවෙන්න බැරි වුනා.
ආ කමක් නෑ දැන් ආවනෙ ,2010.12.06 එදා මට හරිම සතුටු දවසක් මොකද කිව්වොත් මගෙත් එක්ක පොඩිකාලෙ ඉදන්ම එකට කාල බිල නටපු පිස්සුවක් මාත් එක්කම නටලා ,ඒ වගෙම ගොඩාක් දඩබ්බර හැබැයි දැන් එහෙම නෑ....? කැම්පසුත් ගිහින් දැන් කැම්පස් out වෙලා, මගේ එකම සහෝදරයා,සහෝදරි ඔක්කොම ම්ගේ එකම අයියා, පෙරුම්පුරල පෙරුම්පුරල්ල car එකක් ගත්තෙ එදා නේ... මෙ එකයි මෙච්චර සතුට...!


හා මේ තියෙන්නේ ඒcar එකනෙ.
හා ඔව් නේ මේ තියෙන්නේ........!
හැමෝටම බුදුසරණයි....!

Friday, December 3, 2010

දෙන්නෙක්ගෙ ආදරෙ,,,,,,,!

******************************************************************
******************************************************************

ආදර සම්බන්දයක් මුලසිට ගතහොත් java වල තියෙන access modifier levels වගෙ කිවොත්.
public>protect >default>private...

************************************************************************************


 ***********************************************************************************

මොකද මුලින් හැමදේම ඔක්කෝටම කියලා එහෙම් පටන් ගන්නෙ,ටික දවසක් යන්කොට දෙන්න අනිත් අයට දෙන්නගෙ වගතුග කියන එක ක්‍රමක්‍රමයෙන් අඩුකරගෙන ගිහින්,අන්තිමට අතිශය පුද්ගලික තත්ත්වයට පත්වෙ.ඒකයි එහෙම කිව්වෙ.

*****************************************************************

*****************************************************************

Tuesday, November 30, 2010

තේරුම්ගැනිම

**********************************************************
**********************************************************
මෙච්චර කල් මම film බැලුව songs ඇහුවා fun එකෙ
කිසිම තේරුමක් නැතිව. කිසිම වගකිමක් නැතිව කල් ගෙව්වා. එත් මම පෙර වාසනාවකට campus නුත් ඇවිත්. තාමත් එම ජිවිතයමයි වෙනස්වි‍ය යුතු බව දැන් හොදටම දැනෙ, දැන් කාලය හරි මගෙම ජිවිතය තෙරුමක් ඇතිව ගෙවිමට ,එත් කොහොමද වෙනස් වියයුත්තෙ යන තැන මා ලතවෙමි, ප්‍රමාදද මන්ද..........ගොඩාක් අය ඔතනමයි තෙරුම් ගත්තනම් තාම ප්‍රමාද නෑ........

**********************************************************
**********************************************************

**********************************************************
තේරුම් ගැනිම තමයි ආමරුම හා නොතේරෙනමදේ.............!
**********************************************************
**********************************************************

Friday, November 26, 2010

මුහුණ

මුහුණ කියන්නේ හදවතේ කඩපතද?
 
කලු සුදු අව්ලක්ද?                වෙනසක් ද?

Thursday, November 18, 2010

ඔබ කුමන වර්ගයේද?

බස්වල යන එන ගෑනු පිරිමි වර්ග කිරිමක්(සමාජයෙ සමාන්‍ය මතය අනුව).

1.සාමාන්‍ය  ගෑනු පිරිමි : තමාගෙ වැඩක් බලාගෙන පඩුවෙ බස් එකෙ යන එන මිනිස්සු.

2.පත්තිනි අම්මාවරු : පිරිමියකු කරදර කිරිමට පැමිණි විට ඔරවා ,කුඩයෙන්ගස හො වෙන යම් ක්‍රමයකින් ඉන් මිදී යන්නියන්.

3.වල් ගෑනු                   : යම් පිරිමියකු කරදරයක් කිරිමට(කොල්ලො කෙල්ලො කියන ආකාරයෙන්නම් jack   ගැසිමට) පැමිණි විට ඊට රුකුල් දෙන්නිය හො බසය තුල පිරිමින්ව වරදට පොලඹව ගැනිමට තැත් කරන්නිය.

4.වල් පිරිමි                  :ඉහත සදහන් කල පරිදි ගෑනුන්ට කරදර කිරිමට (jack ගැසිම) තැත් කරන්නන්.

5.නපුන්සක පිරිමි       :  ස්ත්‍රින් පිරිමියාව වරදට පොලබවා ගැනිමට තැත් කරද්දි පලායන පිරිමින්.




අවසානයේ සදහන් වන අංක 5 යටතෙ එන නපුන්සක පිරිමි යටතේ තවත් විමසුවොත් , සාමාන්‍ය පිරිමියකුට බසයේ යමෙදි අංක 3 යටතේ සදහන් වන ස්ත්‍රියක් හමුව්වොත් එම පිරිමියට තවදුරටත් සාමාන්‍ය  පිරිමියකු(අංක 1) ලෙස ‍බසය තුල යා නොහැකිය.එක්කො අංක 4 හෝ අංක 5 ට වැටිමට සිදුවෙ. මේ අනුව කතාබහට ලක් නොවන නමුත් බසය තුල අපහසු තාවට පත්වන ත්වත් වැදගත් පිරිමින් පිරිසක් ඇත.

ඔබ කව්ද?
හැගෙනදේ comment  කරන්න.