Friday, September 2, 2011

සොන්දුරු හිසරදේ.....!

කාලෙකින් මගෙ බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරි උනා මොනා කරන්නද?
ඉඩක් ලැබිලා හිතත් මෙ පැත්තට එන්න ඔන කියලා හිතුනු වෙල්ලාවලක නේ එන්නෙ ඉතින්......


මොකක්ද මෙ කියන්න කියලා ආවෙ ...අහ්හ් මේකනේ....

කෙල්ලො(grlz) ගැන සමහර කොල්ලො බොරුවටද මන්ද කතා කරන්නේ බොහොම කල කිරිමෙන් .කොහොම උනතත් ග‍්රල්z කියන්නෙ බොහොම සොදුරු කෙනෙක් කියල කිව්වොත් කවුරුත් මොකුත් කියයිද / හිතයිද මන්ද?


එහෙම හිතන අය(boys ) මට මුනගැගහිලා තියෙන්නෙ නම් අඩුවෙන්.මොකද මම ඇසූරුකරන (අස්සරය කරන )ගොඅඩක් යලුවන්ට ඔය ග‍්රල්z ලා එන්නව නේ..(GF).
කොහොම උනත් මගෙ මෙ ගෙවන සරසවි ජිවිතෙ මම දැකපු දෙ පොඩ්ඩක් කියන්න ඔන කියල හිතුනා ..


අවසරයි  ...

කෙල්ලන් කියනෙ රොස මල් වගෙ(අප්පොයි උපමාවක් විතරයි)..දැන් ඔය මල් පිටින් දැක්කම කොච්චර සොඩුරුද?((සමහර කෙල්ලො විතරයි හොදේ..)
එත් ඉතින් ඔය මල තලලා රිද්දවන්න ගියොත් ඉතින් කටු ඇනගන්න වෙනවාමයි කියලා කවුරුත් දන්නෙ නැතුවාම නොවයි නෙ..
සොදුරු දේ සොන්දුරු වින්දිහට වින්ද ගන්න කොල්ලො අපි ගොඩාක් බුද්දිමත් වෙන්න ඔන.එහෙම වෙන කිසිම කෙනෙක් මම හිතන්නෙ නෑ..කවදාවත් තමන්ගෙ කෙල්ල හිසරදයක් කරගනි කියලා ..ඔතන ඉතින් හරියන Driver ට හරියන Vehicle එක හම්බවෙන කතාවත් බලපානවා යාලුවනේ...
කාලෙකින් මෙ පැත්තට අවිත්,පොස්ට් එකක් දාල යන්න කියල හිතුන..
අහ්හ්.. මේ අපෙ exam කාලෙනේ...!

හැමොටම බුදු සරණරයි...!